Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » නිවෙසකට නිවැරදි ආකාරයෙන් සුබවෙන ළිඳක් සාදගනිමු
Blog 9 Views

නිවෙසකට නිවැරදි ආකාරයෙන් සුබවෙන ළිඳක් සාදගනිමු

Buzzer EditorBy Buzzer EditorNovember 6, 2022No Comments3 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ගෙබිමෙහි පිහිටි ළිඳ නිවෙසට සම්පතකි. ළිඳක් නිවැරැදිව කපන්නේ කෙසේදැයි විමසා බලමු.

අට දිසා සටහන

උතුර – සැප,

වයඹ – සතුරු පීඩා,

බටහිර – සම්පත්,

නිරිත – මර,

දකුණ – ස්ත්‍රී විනාශය,

ගිනිකොණ – පුත්‍ර විනාශය,

නැගෙනහිර – ඉසුරු,

ඊසාන – සැප

ගෙබිමෙහි පිහිටි ළිඳ ගෙහිමියාට සෞභාග්‍ය ළඟා කර දෙන සම්පතක් වශයෙන් ඉසිවරයන් විසින් අගය කොට සලකා ඇත. එහෙත් ගෙබිමෙහි පිහිටි ළිඳ වාස්තු විද්‍යානුකූලව ගොඩනැගීම හේතුවෙන් ගෙහිමියාට පමණක් නොව එම නිවසෙහි වසන අයට ද නොයෙක් විපත් කරදර ඇතිවන බව ‘කැප’ ශාස්ත්‍රයෙහි දක්වා ඇත.

ළිඳක් කැපීමට සුබ දිසා තෝරා ගනිමු

ළිඳක් කැපීමේදී ආවාට ගියාට කටයුතු නොකළ යුතුය. විශේෂයෙන් ගේ බිමෙහි ළිඳක් කැපීමට පළමුව සුභ දිසාවක් තෝරාගත යුතුයි.

රියන් 12-44 කින් ළිඳ පිහිටීම පුත්‍රයන්ට විපත් ඇතිවේ. එනිසා නිවෙසේ සිට ළිඳ පිහිටන දුර ප්‍රමාණය විමසිලිමත් විය යුතුයි.

  1. ගර්ග සෘෂි මතය වන්නේ, වඩුරියන් 15කින් ළිඳ කපන්න යනුවෙනි.
  2. ශ්‍රී ධර මතය වඩුරියන් 20කින් ළිඳ කපන්න යනුවෙනි.

මේ පැරණි මතයකි.

පුරාණ ‘මය’ නම් ඉසිවරයාගේ ඡ්‍යොතිෂය මතය කවියෙන් මෙසේ කියැවේ.

සවුදිග රියන් ළිඳ බී අය නසිනූ

පස එකොළොස් විස්ස සිය අඹුවන් නසිනු

තෙසාල් හතළිස් අට හිමි නසිනූ

පසාළිස දොස් රියනෙන් පුතු නසිනූ

සුබ රියන්

සත දහතුන පසළොස් මේ රියන් ගනූ

හතළිස් විසි හතක් ගතහොත් ලාභ වනූ

තේ විසි සූවිස්ස විසිහත ලාභ වනූ

මෙකී රියන මැන ගෙට දිය ළිද කපනූ

ශුභා ශුභ දිසා

වරුණ දිසාවට ළිං නොකපන්නේ

සියලු දෙයින් අවැඩයි පැමිණෙන්නේ

ඊ සානය කැපුවො තින්නේ

ආසිරි වඩවයි එගෙට බොලන්නේ

සුදුසු කාල

බක් මාසය අප්‍රේල් ළිඳ කැපුවොත් ධන ලාභ ඇති වේ.

මැයි මාසය ළිඳ කැපුවොත් සම්පත් ලැබේ.

පොසොන් මස (ජූනි) ළිඳ කැපුවොත් අමනුෂ්‍ය දෝෂ ඇති වේ.

ඇසළ මස (ජූලි) ළිඳ කැපුවොත් දුක් කරදර ඇති වේ.

නිකිණි මස (අගෝස්තු) ළිඳ කැපුවොත් සැප සම්පත් ලැබේ.

බිනර මස (සැප්තැම්බර්) ළිඳ කැපුවොත් සතුරු භය ඇති වෙයි.

වප් මස (ඔක්තොම්බර්) ළිඳ කැපුවොත් රෝග බය ඇති වේ.

ඉල් මස (නොවැම්බර්) ළිඳ කැපුවොත් දුක් කරදර ඇති වේ.

උඳුවප් (දෙසැම්බර්)මස ළිඳ කැපුවොත් කීර්තිය ඇති වේ.

දුරුතු මස (ජනවාරි) ළිඳ කැපුවොත් සැප සම්පත් යාන වාහන ලැබේ.

නවම් මස (පෙබරවාරී) ළිඳ කැපුවොත් ගිනි බය ඇති වේ.

මැදින් මස (මාර්තු) ළිඳ කැපුවොත් සෞභාග්‍යය ඇති වේ.

පක්ෂ බලය

පුරපස ගුරු සහ සිකුරු බලවත්ව සිටින අවස්ථාවක සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනයක ළිං කැපීමෙන් පිරිසුදු ජලය ලැබේ.

සුබ නැකැත්

සඳු හිමි රෙහෙන- කුජ හිමි මුවසිරස, ශනි හිමි පුස, කේතු හිමි -මා, රවි හිමි -උත්‍රපල්, සඳු හිමි -හත, ශනි හිමි -උත්‍රපුටුප, බුධ හිමි- රේවතී යන නැකතකින් ළිං කැපීමෙන් සෞභාග්‍ය උදාවන බව ඉසිවර මතයයි.

මිහිරි ජලය

මීන රාශිය වී පුර සඳු සමඟ බුධ, ගුරු හෝ ශුක්‍ර ලග්න ගතව සිටියදී කණින ලද ළිඳ බොහෝ කාලයක් මිහිරි ජලයෙන් පිරී පවතියි. බලවත් ශුභ ග්‍රහයන්ගේ කේන්ද්‍රස්ථානවල තබා ද ශනී තුන්වැන්නේ තබා ද කණින ලද ළිඳෙහි ජලයෙහි යහපත සැලසෙයි. එසේම ධනය හා සම්පත් ලබාදෙයි.

වෑගොව්වේ ඇන්. පී. ආතර් මහතාගේ සටහනක් ඇසුරිණි.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

blog featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදවසේ කාලගුණ අනාවැකිය (නොවැම්බර් 6)
Next Article ජනපති රනිල් ඊජිප්තුව බලා පිටත්වෙයි
Buzzer Editor
  • Facebook

Related Posts

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20260 Views

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

By Buzzer EditorialJuly 21, 202600 Views

ජපානයේ නිෂ්පාදිත කිව්ඩෙංගා ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසු ද යන්න තීරණය කිරීම සඳහා ජාතික ඖෂධ…

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.