අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩුකර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ගෑස් මිල අඩු කළ ගණන් සහ නව මිල ගණන් පහතින්.

  • 12.5 Kg ගෑස් – රු.113 කින් (නව මිල රු. 4551 ක්)
  • 5 Kg ගෑස් – රු.45 කින් (නව මිල රු. 1827 ක්)
  • 2 Kg ගෑස් – රු.21 කින් (නව මිල රු. 848 ක්)
Share.
Leave A Reply

Exit mobile version