රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි වාරයේ දෙවන අදියර අද (02) ආරම්භ වනවා.
ඒ අනුව එම අදියර ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
උසස් පෙළ විභාගය හේතුවෙන් ජනවාරි 21 වනදා සිට පෙබරවාරි 19 වනදා දක්වා යළිත් පාසල් සඳහා නිවාඩු ලබාදීමට නියමිත අතර තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙරවාරි 20 සිට මාර්තු 24 දක්වා පැවැත්වීමට නියමිතයි.