ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර අද පැවති තෙවැනි විස්සයි විස්ස ක්රිකට් තරගයේ දී කඩුලු 04ක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ලකුණු183ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 06ක් දැවී සිය ජයග්රහණය තහවුරු කර ගත්තේය. ටිම් සෙයිෆර්ට් 88යි.පන්දු යැවීමේදී ළහිරු කුමාර 38/3 යි.
මෙම ජයග්රහණයන් සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ තරග 02ක් ජය ගනිමින් නවසීලන්ත කණ්ඩායම එහි කුසලානය හිමි කරගත්තේය. (දිවයින)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.