දැනට ශ්‍රී ලංකාව තුළ පනවා ඇති ආනයන සීමා ඉවත් කිරීම පිළිබඳව ඉදිරියේ දී සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා පවසා සිටියේ දැනට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ 670ක් සඳහා ශ්‍රී ලංකාව තුළම ආදේශක භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කර සිටි අතර යෝගට්, කටුව රහිත පොල් මද වෙසක් කූඩු, සරුංගල් වැනි දේවල් පවා විදේශයෙන් ආනයනය කළ භාණ්ඩ අතර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
මේ වන විට භාණ්ඩ 795ක ආනයන සීමා ඉවත්කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.