ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (20) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
රටේ ප්රශ්න විසඳීම සඳහා ජාතික සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව ඊට අදාළ විවාදය හෙට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.