Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගෑස් බෙදා හැරීම අද (15) සිට ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසනවා. ඒ අනුව මූලික වශයෙන් ව්‍යාපාර, ආදාහනාගාර සහ රෝහල්වලට ගෑස් තොග සැපයීමට සැලසුම් කර ඇති බව සමාගම ප්‍රකාශ කළේය. ගෘහස්ථ ගෑස් සිලින්ඩර සුළු ප්‍රමාණයක් ද නිකුත් කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය. News pick picks