Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ගැබිණි කාන්තාවන් හා සබැඳුණු මිත්‍යා මත
Blog 9 Views

ගැබිණි කාන්තාවන් හා සබැඳුණු මිත්‍යා මත

Buzzer EditorBy Buzzer EditorNovember 10, 2022No Comments3 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කාන්තාවක් මව් පදවිය ලැබීම ඇයගේ ජීවිතයේ ඉතාමත්ම සතුටුදායක මෙන්ම සුවිශේෂීම කාලයක් වනවා. මුල්ම දරු උපත නම් ඇයට මෙය අළුත්ම අත්දැකීමක් වෙනවා. එනිසාම බොහෝ ගැබිණි මව්වරුන් තමන්ගේ ආහාර රටා හා ඇවතුම් පැවතුම් ගැන වෙනදාට වඩා විශේෂ සැලකිල්ලක් දක්වමින් කටයුතු කරන්නට පෙළඹෙනවා. ඒ අතරම සමාජය තුළ පවත්නා ඇතැම් මිත්‍යා මත නිසාවෙන් මව්වරුන් අනිසි බියක් ඇති කරගන්නවා. අද අප ඒ පිළිබඳව කතාබහ කරන්නට සිතුවා.

  • පැපොල් , අන්නාසි ආහාරයට ගැනීම සුදුසු නොවේ

බොහෝ දෙනෙකුගේ මතය වන්නේ මෙලෙස පැපොල් සහ අන්නාසි ආහාරයට ගැනීමෙන් පිළිසිඳ ගත් කලලයට හානියක් සිදු වන බවයි. නමුත් හොඳින් ඉදුණු පැපොල් සහ අන්නාසි ආහාරයට ගැනීමෙන් කලලයට කිසිදු හානියක් සිදු නොවේ. නමුත් මේ වර්ග දෙකම අමුවෙන් හෝ ව්‍යාංජනයක් ලෙසින් සකස් කර ආහාරයට ගැනීම සුදුසු නොවේ.

  • චොකලට් හා කෝපි ගැනීම නුසුදුසුයි

චොකලට් හෝ කෝපි වල කැෆේන් අඩංගු වන නිසා එම ආහාර පාන වර්ග ගැනීමෙන් වැළකී සිටිය යුතු බව මතයකි. මෙහිදී දිනකට කැෆේන් පරිභෝජනය මිලිග්‍රෑම් 300 කට වඩා වැඩිපුර ගැනීම සුදුසු නැති බව සත්‍යයකි. එහෙත් මිලිග්‍රෑම් 50 ක් පමණ ප්‍රමාණයක් පානයට ගැනීම තුළින් කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවෙයි.

  • රූපලාවණ්‍ය ආලේප ගැල්වීම

රූපලාවණ්‍ය ආලේපන මගින් කලලයට හානියක් ඇති වනවා යැයි ඇති මතය නිසාවෙන් බොහෝ කාන්තාවන් තම ගර්භණී සමයෙහි රූපලාවණ්‍ය කටයුතු මඟ හරියි. පැහැදිලිවම ඔබට කිසිදු ආසාත්මිකතාවයන් නැත්නම් කිසිසේත්ම රූපලාවණ්‍ය ආලේපනයන් ඔබගේ කලලයට හානියක් නොවෙයි.

  • බර වැඩ කිරීම නුසුදුසුයි

සාමාන්‍යයෙන් මවක් තමන්ගේ සුපුරුදු දෛනික ක්‍රියාවලියෙහි යෙදීම හා වෙහෙසීම තුළින් ඇයගේ සෞඛ්‍යයට හානි නොවේ. එනිසා ඒ කටයුතු වෙනදා මෙන් පහසුවෙන් සිදු කිරීම කළ යුතුයි.

  • දුර ගමන් නොයාම

එක දිගටම එකම ඉරියව්වකින් පැය 5 – 8 ක් සිටීමෙන් ගැබිණි කාන්තාවකගේ පාදවල රුධිරය කැටි ගැසීම සිදු විය හැකි නිසා දුර බැහැර ගමන් බිමන් යාම ගැබිණි මවකට අපහසු වුවද පැය 3 ක හෝ 4 ක ගමනක් යාම ඇයට කිසිසේත්ම අපහසු වන්නේ නැත. කකුල් ඉහළ පහළ කරමින්, වාහනයක යන්නේ නම් මහ මඟ මඳක් රැදී විවේක ගැනීමෙන්ද එම අපහසුතා මගහරවා ගත හැකියි.

  • ත්‍රීවිල් හෝ මෝටර් බයිසිකල් වල ගමන් නොයාම

ත්‍රීවිල් හා බයිසිකල් වල ගමන් යාමේදී ගැබිණි මවකගේ කලලයට බලපෑමක් එල්ල වන බවට මතයක් පවතී. නමුත් දරුවා කලලයෙහි පාවෙන ස්ථරයක (water bag) හි සිටින නිසාවෙන් බොහෝ කම්පනයන්ට ස්වාභාවිකවම ආරක්ෂාව සැලසෙනු ඇත.

  • අල්ට්‍රා සවුන්ඩ් කිරණ

මවගේ කලලය පරීක්ෂා කිරීමට වෛද්‍යවරුන් විසින් සිදු කරන ලබන අල්ට්‍රා සවුන්ඩ් කිරණ තුළින් කලලයට හානි වන බවට මතයක් ඇත. මෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. නමුත් නිතර නිතර එක්ස් රේ හෝ CT ස්කෑන් පරීක්ෂණ කිරීම නම් ගැබිණි මවකට එතරම්ම සුදුසු දෙයක් නොවනවා. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඇමෙරිකාවෙන් මාරක බැක්ටීරියා වසංගතයක් හසුවෙයි
Next Article ධනිෂ්ක වෙනුවෙන් මැදිහත්වීමේ වගකීමක් ශ්‍රී ලංකාව සතුව තිබෙනවා – ක්‍රීඩා ඇමති
Buzzer Editor
  • Facebook

Related Posts

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20260 Views

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

By Buzzer EditorialJuly 21, 202600 Views

ජපානයේ නිෂ්පාදිත කිව්ඩෙංගා ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසු ද යන්න තීරණය කිරීම සඳහා ජාතික ඖෂධ…

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.