හිටපු ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයෙකු වන පාකිස්තාන ජාතික අසාද් රවුෆ් අභාවප්‍රාප්තවී තිබෙනවා.
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති අතර මියයන විට ඔහු 66 වන වියේ පසු වුණා.
ඔහු ටෙස්ට් තරග 64ක්, එක්දින තරග 139ක්, විස්සයි විස්ස තරඟ 28ක් සහ කාන්තා විස්සයි20 තරග 11ක විනිසුරු සහ රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කර තිබෙනවා.