2022 වසරේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ට පැවැත්වෙන දින සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වෙන අතර ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් මස 18 වැනි දින පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.