උඩරට විවාහ හා දික්කසාද පනතට සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව බාලවයස්කාර දරුවෙකුගේ විවාහය සඳහා දෙමාපිය අනුමැතිය අවශ්‍ය වන උදාර විවාහ හා දික්කසාද පනතේ අදාළ වගන්තිය ඉවත් කර එහි ඇති නොගැලපීම ඉවත් කිරීම සඳහා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.