ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහල් තුනක් අද (23) දිනයේ වසාදමා තිබෙනවා.
ඒ් අනුව ගල්නෑව ප්‍රදේශීය රෝහල, නෑගම්පහ ප්‍රාදේශිය රෝහල, කලාවැව ප්‍රාදේශීය රෝහල සහ ගල්නෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මෙසේ වසා දමා ඇති බවයි සඳහන් වන්නේ.
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට සේවයට වාර්තාකිරීම සඳහා ඉන්ධන නොමැතිකමින් මෙලෙස රෝහල් වසා දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.