Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

June 22, 2026

එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ මෙරට උභයජීවි හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය

June 22, 2026

නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා – චමරි

June 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
  • එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ මෙරට උභයජීවි හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය
  • නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා – චමරි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 339යි
  • මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක
  • ඇමති ආනන්ද විජයපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සමට අධිකරණයෙන් තීරණයක්
  • අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ආයු පදනම, අපේක්ෂා රෝහලේ සංවර්ධන කමිටුවට නව ශක්තියක් එක් කෙරේ
News 19 Views

ආයු පදනම, අපේක්ෂා රෝහලේ සංවර්ධන කමිටුවට නව ශක්තියක් එක් කෙරේ

Sachala PereraBy Sachala PereraJune 26, 2023Updated:June 26, 2023No Comments2 Mins Read19 Views
donation
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

MyTicketsLK මගින් බල ගැන්වෙන “ආයු පදනම”, මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිළිකාවේ අභියෝගවලට නිර්භීතව මුහුණ දෙන දරුවන්ගේ ආදරය සහ රැකවරණය වෙනුවෙන් සහ එම ජීවිතවලට බලාපොරොත්තුවේ කිරණක් එක් කරමින්,  කොළඹ අපේක්ෂා රෝහලේ සංවර්ධන කමිටුව සමග එක්ව හෘදයාංගම පරිත්‍යාගයක් පසුගිය දින ලබා දෙන ලදී.

2023 දී ආරම්භ කරන ලද “ආයු” පදනම ශ්‍රී ලංකාව පුරා සිටින සරණක් අවැසි සියලු දෙනා වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර, අධ්‍යාපනය සහ මුල්‍ය ආධාර සැපයීමේ අධිෂ්ඨානශීලී මෙහෙවරක නිරතවන සංවිධානයකි. MyTicketsLK, දිවයිනේ අන්තර්ජාල ප්‍රවේශපත්‍ර අලෙවියේ ප්‍රමුඛතම ආයතනය වන අතර, “ආයු”  පදනම සමඟ එක්ව එහි අරමුණු වෙනුවෙන් සක්‍රීයව දායකත්වය දක්වයි. 

ඔවුන්ගේ මෙම ක්‍රියා මාර්ගය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා, “ආයු” පදනම මෙම සත් ක්‍රියාවේ නිල අන්තර්ජාල මාධ්‍ය හවුල්කරු ලෙසින්  BuzzerLK සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර “ආයු” පදනම, MyTicketsLK, සහ BuzzerLK එක්ව, ප්‍රජාවන් නඟා සිටුවීමට සහ පෝෂණය කිරීමට සහ සැමට දීප්තිමත් අනාගතයකට මග පෑදීමට ශක්තීන් ඒකාබද්ධ කරමින් සුවිශේෂී හවුල්කාරිත්වයක් ගොඩනඟයි.

අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවට කෙරෙන මෙම පරිත්‍යාගය “ආයු” පදනම සහ MyticketsLK විසින් ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාද ලත් දරුවන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා ගනු ලබන බොහෝ මුලපිරීම් වලින් එකක් පමණි. මෙම සංවිධාන දෙකම දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට සහ රටේ වඩාත්ම අවදානමට ලක්විය හැකි දරුවන්ගේ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට නොසැලෙන කැපවීමක් ඉදිරියේදී කරනු ලබයි.

2023 ජූනි 19 වැනි දින මහරගම අපේක්ෂා රෝහලේ දී  MyTicketsLK හි  ප්‍රධාන විධායක නිලධාරී ගයාන් අත්තනායක මහතා, සහ අනෙකුත් සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් පොද්දල්ගොඩ වෙත මුල්‍ය දායකත්වය නිල වශයෙන් ලබාදුන් අතර සංවර්ධන කමිටු සභාපති බිනර ජයවර්ධන මහතා සහ කමිටු සාමාජික දිලිනි ගුණසේකර මෙනවිය ද මෙම අවස්ථාවට එක්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අත්තනායක මහතා  “මෙම පරිත්‍යාගය විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා අපගේ නොසැලෙන කැපවීම පෙන්වීමක්. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අපි ඉදිරියේදී අපි කැපවෙනවා.” එලෙස සිය අදහස් ප්‍රකාශ කළේය. 

featured News picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleභාණ්ඩ හුවමාරු ක්‍රමය නැවතත්… ඉරාන රජයෙන් ගන්නාවූ තෙල් වෙනුවට ශ්‍රී ලංකාවේ තේ ලබාදීමේ පොදු එකඟතාවක්
Next Article ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා
Sachala Perera
  • Website

Related Posts

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

June 22, 2026

එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ මෙරට උභයජීවි හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය

June 22, 2026

නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා – චමරි

June 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

June 22, 2026

එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ මෙරට උභයජීවි හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය

June 22, 2026

නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා – චමරි

June 22, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 339යි

June 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
World News
World News June 22, 20262 Views

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

By Buzzer EditorialJune 22, 202602 Views

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔහු…

එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ මෙරට උභයජීවි හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය

June 22, 2026

නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා – චමරි

June 22, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 339යි

June 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
  • එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ මෙරට උභයජීවි හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය
  • නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා – චමරි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 339යි
  • මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක
  • ඇමති ආනන්ද විජයපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සමට අධිකරණයෙන් තීරණයක්
  • අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.