ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට නව ඉන්ධන පිරවුම්හල් ශාලා 50 ක් විවෘත කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය අද ලැබී තිබෙනවා.
ඒ අනුව ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා විසින් මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දී තිබෙනවා.
අදාළ දැනුම්දීම පහතින්.
