විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත සඳහා නව විෂ මත්ද්‍රව්‍ය වර්ග ඇතුළුකර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.
ඊයේ (10) පනත් කෙටුම්පත් 09ක් සහ රෙගුලාසි සම්මුතියක් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සංශෝධන පනත සඳහා අයිස් මත්ද්‍රව්‍යද ඇතුළත් කර ඇති බවයි.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.