Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » අමිහිරි අයහපත් මතකයන් ඉවත් කල හැකි අපුරු සොයාගැනිම
Science & Tech 13 Views

අමිහිරි අයහපත් මතකයන් ඉවත් කල හැකි අපුරු සොයාගැනිම

Buzzer EditorBy Buzzer EditorDecember 17, 2022No Comments3 Mins Read13 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කුඩා කල පටන් වැඩිහිටිවිය දක්වා ජීවිතයේ අත්විදින සුන්දර මතකයන් මෙන්ම වේදනාකාරී අත්දැකීම් ද අපි හැමෝගෙම මතකයන් වල ගැබ් වෙලා තියෙනවා. ඉතින් ඒ මතකය අළුත් වැඩියා කර ගන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ එය කරනවද ?

විද්‍යා ප්‍රබන්ධයක් වගේ ඇහුනත් ඇත්තටම අයහපත් මතකයන් ඉවත් කරලා ඒ වෙනුවට හොඳ මතකයන් තැන්පත් කළ හැකිදැයි සෙවීමට විශේෂඥයින් සාර්ථක පරීක්ෂණ ගණනාවක් මේ වෙනකොට සිදු කරලා තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ මේවායින් ලබා ගන්නා ප්‍රතිඵල අල්ශයිමර්ස් ස්නායු රෝගී තත්ත්වයෙන් පෙලෙන්නන්ටද Post – traumatic stress disorder නමින් හඳුන්වන විවිධ කම්පන නිසා මානසික රෝගී තත්ත්ව ඇති වී තිබෙන රෝගීන්ට ද ප්‍රයෝජනයක් වීමට සැලැස්වීමයි. මීයන් යොදාගෙන තමයි දැනට මේ පරීක්ෂණය සිදුකර තිබෙන්නේ. එසේ ම ඉක්මණින් මිනිස්සු යොදාගෙන මේ පරීක්ෂණ සිදුකළ හැකි බවටත් ඔවුන් විශ්වාස පළ කරනවා.

මතකය යනු – ස්නායු විශේෂඥ steve ramirez කියන විදිහට මතකය කියන්නේ මොළයේ එක් තැනක ඇති දෙයක් නොවේයි. එය ජාලයක් ලෙස තැන් තැන්වලින් පෙනීම, ඇසීම ,දැනීම වැනි තොරතුරු ලබාගෙන සෑදෙන අත්දැකීමකට සමාන කරන්න පුළුවන්.

දෙයක් මතකයට එන හැම අවස්ථාවකම ඒවා 100%ම නිවැරදි නොවන බවත් අලුතෙන් මොළයට එක් වන අදහස් / මතකයක් හෝ අත්දැකීමක් (brainwashing) නිසා මුලින් ගැබ්වෙලා තියන මතකයන් වෙනස් වීය හැකි බවද විද්‍යාඥයින් පවසනවා.

Optogenetics ක්‍රමය යොදාගෙන මීයන් අත්විදි බියක් එක්ක බැඳුණු නරක මතකයක් ඔවුන් මකා දමා තිබුණා. එක කලේ මෙහෙමයි.
එක් එක් වෙලාවන්වලදි මීයන්ගේ මොළයේ ක්‍රියාකාරී වන ස්නායු මොනවද කියලා මුලින්ම සටහන් කරගන්නවා. පස්සේ ඒ ස්නායු ආලෝක සංවේදී ඒවා බවට පත්කරනවා. ඉන්පස්සෙ ලෙසර් ක්‍රමයකින් අවශ්‍ය වෙලාවට මෙසේ ලකුණු කරගත් ස්නායු ක්‍රියාකාරී කරවලා ඒවාට අදාළ මතකය මීයන්ට ලබා දෙනවා. ඒ කියන්නේ මේ ක්‍රමයෙන් පුළුවන් හොඳ මතක නරක ඒවා වලින් වෙන් කරලා අවශ්‍ය වෙලාවට ලබාදෙන්න. වසර කිහිපයකට පෙර ඇමරිකාව IMTහි විද්‍යාඥයන් විසින් මීට සමාන දෙයක් කරල තිබුණා. සාර්ථකව මීයන්ගේ මතකයන් වෙනස් කිරීමට එහිදී ඔවුන්ට හැකිවී තිබුණා.

මේ ටික ලිව්වෙ ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා දැනගන්න උනන්දුවක් දක්වන අයටයි.

මොළයක ස්නායු වැඩ කරන්නේ හරියට විද්‍යුත් පරිපථයක් වගේ. මිනිස් මොළය ගත්තම මේක තවත් සංකීර්ණයි .ඉතින් මේ optogenetics වලින් වෙන්නේ ඒ ස්නායු පරිපථය හොඳින් තේරුම් කරගෙන එය ඕනෑ ඕනෑ විදිහට හැසිරවීමයි. Optogenetics ඇත්තටම ස්නායු විද්‍යාවේ සෑහෙන්න වැදගත් සොයා ගැනීමක් කියලයි කියන්නේ.

මොනවද Optogenetics වලදී වෙන්නේ?

මේකෙන් කරන්නේ මොළයේ අපට අවශ්‍ය ස්නායුවක් අවශ්‍ය වෙලාවට on /off කිරීමයි. එක කරන්නේ මුලින්ම අදාල ස්නායුව ආලෝක සංවේදී එකක් බවට පත් කරනවා පුංචි ප්‍රෝටීනයක් (opsin) බද්ධ කරලා. ඉතිං මේ opsin වලට පුළුවන් ආලෝකය විද්‍යුත් තරංග බවට හරවන්න. ස්නායුවක් වැඩ කරන්නේ විද්‍යුත් තරංග වලිනුයි. පස්සේ වැඩේ හරිම ලේසියි. ලයිට් එලිය දෙන නොදෙන එක මත ඒ ස්නායුව වැඩ කරන එක පාලනය වෙනවා. ඉතින් මතකය විතරක් නෙමෙයි , ස්නායුවලින් නේ අපේ දේහයේ හැමදෙයක්ම වගේ වෙන්නේ. ඒ හැමදේයක්ම වගේම optogenetics මගින් පාලනය කිරීමට හැකියාවක් තියෙනවලු තර්කානුකූල බැලුවොත්. ලේසියට ලිව්වට මේක හරිම අසීරු බාධක පිරි කාර්යයක්. මේවා ගොඩක් ඒවා තවමත් පර්යේෂණ මට්ටම් වල තියෙන්නෙ ඒකයි. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

featured pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleකාරක සභා අවස්ථා සංශෝධන සහිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය
Next Article අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 09 දෙනෙකුට එරෙහි නඩුවට දින නියම කෙරේ
Buzzer Editor
  • Facebook

Related Posts

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Sports
Sports July 21, 20262 Views

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

By Buzzer EditorialJuly 21, 202602 Views

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වූ කෙටිදුර ධාවනශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාපිටියට සමුගන්නා බව ප්‍රකාශයට පත්කර…

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.