පවතින රජයේ අමාත්‍යාංශ 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මේ අනුව මෙතෙක් එම ධූරයේ කටයුතු කළ එම්.එම්. සිරිවර්ධන මහතාම තවදුරටත් එම ධූරයේ කටයුතු කරනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා අරුණි විජේවර්ධන පත්කර ඇති අතර අනුෂ පැල්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්,


