සත්‍ය වශයෙන්ම ක්රමයේ වෙනසක් අවශ්‍ය නම් එම වෙනස පටන්ගත යුත්තේ අධ්‍යාපනයෙන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
ඒ සඳහා සියලු වෘත්තීය සමිති, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ දෙමව්පියන් සියලු දෙනා එක්විය යුතු බවයි උත්සවයක් අමතමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නිදහසින් පසු බරපතළ වෙනසකට ලක් නොකළ බවත් එහි ප්‍රතිඵල අද භුක්ති විඳීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.