ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවසරය මත අද (24) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5%ක් වැඩි වීමට නියමිතයි.
ඒ අනුව සිදුවන ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍යය මගී බස් රථයක නවතම අවම ගාස්තුව රුපියල් 32 දක්වා ඉහළට යන අතර කාණ්ඩ 350ක් යටතේ සිදුවන බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇත.