අද අලුයම 3 ට පමණ බුත්තල, වැල්ලවාය ප්‍රදේශයෙන් රිච්ටර් මාපකයේ 2.3ක ප්‍රබලත්වයෙන් යුත් තවත් සුළු කම්පනයක් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඊයේ දිනයේදී රික්ටර් මාපකයේ 3.0 ක කුඩා කම්පනයක් වාර්තා වුවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මෙමගින් කිසිදු අනතුරක් නොමැති බවත් අනවශ්‍ය ලෙස කලබල නොවී සන්සුන්ව සිටින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටී. (නෙත් නිව්ස්)