ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් බුද්ධි තොරතුරක් මත නීති විරෝධීව රුපියල් මිලියන 4.1ට අලෙවි කිරීමට ගිය ගජමුතු 1ක් ( Elephant pearl ) සහ සුලෙයිමාන් ගල්( Suleiman Stone ) 1ක් සමග අදාළ සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්අ ද දින( 03/12/2024) කන්තලේ ,සූරිය පුර බස් නැවතුම්පොළේදි අත්අඩංගුවට ගන්නා ලදී.
Trending
- ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
- IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
- ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
- කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
- ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
- පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක්
- එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
- අද කාලගුණය
Monday, July 20


