අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති කාන්තාවට ඇප හිමිව ඇත.
ඇයව ලක්ෂ 50 බැගින් වූ පුද්ගලික ඇප 3ක් මත මුදාහැර තිබේ.
ප්රකාශයක් ලබාදීම සඳහා ඇය (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව ඇය කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප ලබා දී තිබේ.