ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ගීත බොහොමයක් තුලින් රසික හදවත් තුල නොමැකෙන මතකයන් ඉතිරිකරමින් මියයන විට ඔහු 60 වන වියේ පසු වුණා.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version