බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වන බවට සඳහන් කර ඇත.

ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තමන් අද (22) පෙරවරුවේ රජුන් වෙත දැනුම්දුන් බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Share.
Leave A Reply

Exit mobile version