අධි ඇසළ පොහොය අදට (03) යෙදී තිබෙනවා. සාමාන්‍ය වශයෙන් වසරකට පුර පසළොස්වක පොහොය දොළහක් වන අතර ‘අධි පසළොස්වක’ යනු, ඊට අමතරව ඇතැම් වර්ෂවලදී යෙදෙන පොහොය යි.

ඒ අනුව ඓතිහාසික ශාසනික කිසි සිදුවීමකට මෙම අධි පසළොස්වක පොහොය සම්බන්ධ නොවන බවයි සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version