ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා අයවැය සහ සුබසාධන ආධාර වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් ඊයේ අනුමත කළ බව නියෝජිතායතන වාර්තා කළේය.

අරමුදල්වලින් ඩොලර් මිලියන 500 ක් පමණ අයවැය ආධාර සඳහා වෙන් කරනු ලබන අතර ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 200 අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූවන් සඳහා වෙන් කර ඇති සුභසාධන ආධාර සඳහා වේ.

Share.
Leave A Reply

Exit mobile version