Politics Politics August 12, 2024රට වෙනුවෙන් අනුරගේ අත්සනBy Buzzer EditorialAugust 12, 20240 එළැඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ. ඒ අද (12) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ…
News News August 12, 2024අධිකරණය ආයෙත් සබ්රිටBy Buzzer EditorialAugust 12, 20240 ඇමැති අලි සබ්‍රි අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා ලෙස දිවුරුම් දී තිබේ. ඇමැති අලි සබ්‍රි අද ජනාධිපති රනිල්…
News News August 11, 2024සුදර්ශනී දුරකතනය අතට ගනීBy Buzzer EditorialAugust 11, 20240 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය…
News News August 10, 2024සමාගම් 07ක් වතු කම්කරුවන්ට 1700/- දෙන්න කැමතියිලුBy Buzzer EditorialAugust 10, 20240 වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 7ක් එකඟතාව පළ කර තිබෙන බව…
News News August 10, 2024දිලිත් ඡන්දෙන් Delete ?By Buzzer EditorialAugust 10, 20240 සර්ව ජනබලයෙහි ජනාධිපතිධුර අපේක්ෂක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ඉන් ඉවත් වන බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියක්…
News News August 10, 2024නාමල් සහ සුමන්දිරන් හදිසියේ හමුවෙයිBy Buzzer EditorialAugust 10, 20240 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා අතර විශේෂ…
News News August 10, 2024නවරත්නලාත් රනිල්ටBy Buzzer EditorialAugust 10, 20240 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී…
News News August 9, 2024මව්බිමට නඩු දාන්න පාඨලී සැරසෙයිBy Buzzer EditorialAugust 9, 20240 2024 අප්‍රේල් 07 වැනි දින පළවූ ලිපියක් සම්බන්ධයෙන් මව්බිම පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක තීරණය…
News News August 9, 2024ෆොන්සේකා ඉල්ලා අස්වෙයිBy Buzzer EditorialAugust 9, 20240 පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල…
News News August 9, 2024මුල අතඇරියොත් වැඩ වරදින බව මනූෂ – හරින් තීන්දුවෙන් තහවුරු වෙයිBy Buzzer EditorialAugust 9, 20240 අමාත්‍යවරුන් වන මනුෂ්‍ය නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන් සමගි බලවේගය පක්ෂයෙන් නෙරපීම නීතියානු කූල බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මීට සුළු වේලාවකට…