2026- 2027 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46ක් සඳහා වාර්ෂික කොන්ත්‍රාත් ලබා තිබේ.

ක්‍රිකට් ආයතනය නිවේදනයක් මගින් සඳහන් කර ඇත්තේ මෙම කොන්ත්‍රාත් කාලය 2026 අප්‍රේල් මස 01 වැනි දින සිට 2027 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන බවය.

ක්‍රීඩකයන් A1, A2, B1, B2, C1 සහ මධ්‍යස්ථ කොන්ත්‍රාත් යන වර්ග අනුව කාර්යක්ෂමතාව, ස්ථාවරතාව, යෝග්‍යතාව, හැකියාව සහ ජාතික කණ්ඩායම් සඳහා ආකෘතිමය අවශ්‍යතා මත වර්ගීකරණය කර තිබේ.

එම කොන්ත්‍රාත් ලබා ගත් ක්‍රීඩකයින් පහතින්,

Share.
Leave A Reply

Exit mobile version