අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරංගියාවාඩිය ග්‍රාම නිලධාරී වසමේ පරංගියාවාඩිය ප්‍රදේශයෙදි ,යාන් ඔය පිටාර ගැලීම හේතුවෙන් හොරොවිපතාන සිට පරංගියාවාඩිය දක්වා දිවෙන මාර්ගයෙහි ගමනාගමන කටයුතු හබගම ප්‍රදේශයේදී අඩාල වී තිබූ අතර, එම ප්‍රදේශයේ රාජකාරී සිදු කරනු ලබන යුද්ධ හමුදා භට පිරිස් යුනි බෆල් රථ ආධාරයෙන් ප්‍රාදේශීය ජනතාවගේ ගමනාගමන කටයුතු සඳහා සහය වන ලදි .

Share.
Leave A Reply

Exit mobile version