හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ට තවත් මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් අදාළ පත්වීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
පොලිස්පතිවරයෙකු නොමැතිව දින 14 ක කාලයකට පසු මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.