පාස්කු ඉරිදා ප්‍රහාරය සම්භන්ධව නැවත සමාලෝචනය කොට අවශ්‍ය නම් එංගලන්ත ස්කොට්ලන්යාඩ් පොලිසියේ සහය ලබාගෙන මෙම පරීක්ෂණය අවසන් කරන බවට වැඩබලන ජනපතිගෙන් සහතිකයක්. වැඩබලන ජනපති අද දහවල් විශේෂ ප්‍රකාශය කරමින් මේ බව පැවසුවා.

Share.
Leave A Reply

Exit mobile version