Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභාවප්රාප්ත මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ. දේහය දැන්පත් කර ඇති යාපනය මාවෙට්ටපුරම් ප්රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී මෙලෙස අවසන් ගෞරව දක්වා ඇත. featured News pick picks Political