Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සිරි දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ සහ අවට ප්‍රදේශවල පාසල් 37ක් වසා තබන බව මධ්‍යම පළාත් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා දන්වා ඇත. ඒ අනුව එළැඹෙන අප්‍රේල් 21වනදා සිට 25 දක්වා කාලය තුළ මෙලෙස පාසල් වසා තැබේ. featured News pick picks