මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයෙකු වැඩතහනමට ලක්කර තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව මෙම වැඩතහනමට ලක්කිරීම සිදුකර ඇති බව සඳහන් වේ.

අදාළ මහෙස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන සිදුකර ඇති බව වාර්තා වේ.

Share.
Leave A Reply

Exit mobile version