ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ බිරිඳ යූකෝ, නිල සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණියහ. ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගනිමින්, උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දෙන ආකාරය සම්බන්ධන් ද සාකච්ඡා පැවැත්විණි. දකුණු කොරියානු ජනාධිපති යූන්ගෙන් ජපාන අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ජපාන අග්‍රාමාත්‍යවරයකු මෙසේ දකුණු කොරියාව බලා පැමිණියේ වසර 12 කට පසුව වීම විශේෂත්වයකි. (රොයිටර්)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version