ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා අද (20) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.
පැෆ්රල් සංවිධානය විසින් ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයින් 6 දෙනෙකු පමණක් තෝරා ගනිමින්, සිදු කරන සංවාදය සාධාරණ නොවන බව ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙයි.
මැතිවරණ වියදම් සම්බන්ධයෙන් ස්වාධීන ජනාධිපති අපේක්ෂක හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළේ ය.