සියලු අන්තර් පළාත් බස් රථ සේවා සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කර සිටිනවා. මේ වනවිට ලියාපදිංචිව ඇති බස් රථවලින් 1/3කට අදාළ උපකරණ සවි කර ඇති බවයි කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කර සිටියේ. මෙමඟින් බස් රථ කොපමණ වේලාවක් බස් නැවතුම්පොළවල නවත්වාගෙන සිටිනවාද යන්න පිළිබඳවත් නිරික්ෂණය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version