හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදීය.

මත්ද්‍රව්‍ය සමග එඬේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

Share.
Leave A Reply

Exit mobile version