හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ නේපාල අග්රාමාත්ය කේපී ෂර්මා ඔලි මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්විණි.
ඒ, නේපාලයේ කත්මණ්ඩු නුවරදී ය.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර නේපාලයේ සංචාරයකටද ගියේය.