Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු වන ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 91වන වියේ පසුවිය. ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මෙරට 11 වන යුද හමුදාධිපති වේ. featured News pick picks