ඉකුත්දා අවසන් වූ LPL තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක ආයතනය විසින් සිදු කරන ලද තහනම් උත්තේජක පරීක්ෂණයකදී ගෝල් මාවෙල්ස් කණ්ඩායම් නායක, හිටපු ජාතික කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා වරදකරු බවට පත්වී තිබේ.
ඔහුට මේ වන විට ක්‍රීඩාව හා සම්බන්ධ සියලුම කටයුතු (පුහුණුවීම් ඇතුළුව) සිදු කල නොහැකි ආකාරයේ තාවකාලික තහනමක් පනවා ඇති බවට වාර්තා වෙයි.
Trending
- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
Sunday, June 8