සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ මැතිවරණ කොමිෂම විසින් ලබා දී තිබේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකුට ඔවුන්ගේ ඡන්ද ලකුණ මෙලෙස නිකුත් කර ඇත.

මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share.
Leave A Reply

Exit mobile version