Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මේ මාසයට අදාළව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් තීරණය කර තිබේ. එම සමාගම් සඳහන් කළේ, පෙර පැවති මිලටම මේ මාසයේදීත් ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරෙන බවයි. featured Financial News pick picks