සිකුරාදා අධික වර්ෂාපතනය හේතුවෙන් ‘Death Valley‘ ජාතික වනෝද්‍යානයේ හදිසි ගංවතුර හේතුවෙන් මෝටර් රථ වැළලී පුද්ගලයින් 1,000 ක් පමණ අතරමං වූ බව නිලධාරීහු පවසති. කැලිෆෝනියා-නෙවාඩා ප්‍රාන්ත රේඛාව අසල පිහිටි උද්‍යානයේ වාහන 60 ක් පමණ සුන්බුන් අතර වැළලී ඇති අතර අමුත්තන් 500 ක් සහ කම්කරුවන් 500 ක් පමණ අතරමං විය.
Trending
- හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
- ඩෙංගු රෝගීන් 78,000 පනී
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Wednesday, July 22
