කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් නියමිත පරිදි ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ කොළඹ බලා පිටත්ව ගියා.

නිව් සවුත් වේල්ස් පොලිස් දෙපාර්තමේන්තුව ධනුෂ්ක ගුණතිලකගේ නම සඳහන් නොකර එහි වෙබ් අඩවියේ මෙම තත්ත්වය යාවත්කාලීන කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version