ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200-250ක් අතර මුදලකින් ඉහළ යනු ඇති ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

නිශ්චිත මිල ගණන් පසුව දැනුම්දෙන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

Share.
Leave A Reply

Exit mobile version