සඳේ අඳුරු කලාපයට ගොඩබැස, සූරා පස් සාම්පල ලබා ගත් ‘චැංග් ඊ 6’ නමැති චීන රොබෝ යානය ඊට ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කරමින්, ආපසු පෘථිවිය බලා පිටත් විය.

‘චැංග් ඊ 6’ යානය, සාර්ථකව සඳේ අඳුරු කලාපයට ගොඩබැස්සා පමණක් නොවෙයි. දැන් එය සාර්ථක සඳෙන් පිටත් වී ආපසු පෘථිවිය බලා ගමන් ආරම්භ කර තිබෙනවා යැයි චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනය පවසා ඇත. (NDTV)

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version