දකුණු කොරියානු ආර්ථිකය වෙනුවෙන් ඩොලර් බිලියන ගණනක් උපයාගැනීමට දායක වූ ලෝකප්‍රකට ප්‍රසිද්ධ ගායක කණ්ඩායමක් වන “BTS” වසර 10ක් පිරීම නිමිත්තෙන් තිබු සැමරුම් උත්සවයක අංගයක් ලෙස අඟහරුවාදා රාත්‍රියේ පැවැත්වූ භෝජන සංග්‍රහයේදී මෙම කම්පන සහගත පුවත හෙළි කළේය.

“අපි දැන් විවේකයක් ගන්නවා,” යැයි 29 හැවිරිදි සුගා, කණ්ඩායමේ නිල යූ ටියුබ් පිටුවේ බෙදාගෙන ඇති වීඩියෝවේ මිනිත්තු 20 ක් පමණ දිගු ප්‍රකාශ කරමින් පැවසීය

Share.
Leave A Reply

Exit mobile version