Author: Sachala Perera

MyTicketsLK මගින් බල ගැන්වෙන “ආයු පදනම”, මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිළිකාවේ අභියෝගවලට නිර්භීතව මුහුණ දෙන දරුවන්ගේ ආදරය සහ රැකවරණය වෙනුවෙන් සහ එම ජීවිතවලට බලාපොරොත්තුවේ කිරණක් එක් කරමින්,  කොළඹ අපේක්ෂා රෝහලේ සංවර්ධන කමිටුව සමග එක්ව හෘදයාංගම පරිත්‍යාගයක් පසුගිය දින ලබා දෙන ලදී. 2023 දී ආරම්භ කරන ලද “ආයු” පදනම ශ්‍රී ලංකාව පුරා සිටින සරණක් අවැසි සියලු දෙනා වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර, අධ්‍යාපනය සහ මුල්‍ය ආධාර සැපයීමේ අධිෂ්ඨානශීලී මෙහෙවරක නිරතවන සංවිධානයකි. MyTicketsLK, දිවයිනේ අන්තර්ජාල ප්‍රවේශපත්‍ර අලෙවියේ ප්‍රමුඛතම ආයතනය වන අතර, “ආයු”  පදනම සමඟ එක්ව එහි අරමුණු වෙනුවෙන් සක්‍රීයව දායකත්වය දක්වයි.  ඔවුන්ගේ මෙම ක්‍රියා මාර්ගය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා, “ආයු” පදනම මෙම…

Read More

World Autistic Pride Day යනු ඔටිසම් පුද්ගලයන්ගේ ශක්තීන් හා කුසලතා පිළිගැනීමට මෙන්ම ස්නායු විවිධත්වය සැමරීමට වාර්ෂිකව ජූනි මස 18 වන දින යෙදී ඇති සැමරීමකි. ඔටිසම් තත්ත්වය සුව කිරීමට හෝ තුරන් කිරීමට උත්සහ දැරීම වෙනුවට එම තත්ත්වය පිළිගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඔටිසම්  අයිතිවාසිකම් ව්‍යාපාරය මෙම දිනය නම් කොට ඇත. මේ හරහා ඔටිසම් තත්ත්වයන්ට සමාජය තුල පවතින සාවද්‍ය මත අභියෝගයට ලක්කර එය රෝගයක් හෝ ස්නායුවල පවතින යම් ඌනතාමය තත්වයක් නොවන බවත් එය මානව ස්නායු විද්‍යාවේ ස්වාභාවික විචලනයක් පමණක් බවත් සමාජයක් ලෙස අප එය ප්‍රතික්ෂේප නොකර එය වැලදගත යුතු බවත් සමාජගත කිරීමට උත්සහ දරයි. එමෙන්ද මෙම දිනය හරහා ඔටිසම් පුද්ගලයින්ට ලෝකය සමඟ සිතීමට,…

Read More

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ප්‍රවේශ පත්‍ර  අලෙවියේ පුරෝගාමියා ලෙස 2014 වසරේදී කරළියට පැමිණි MyTicketsLK, මේ වනවිට ඉතා විශාල පරාසයක ප්‍රසංග සහ විවිධ ඉසව් සඳහා ප්‍රවේශ පත්‍ර සහකරු ලෙස තම සක්‍රීය දායකත්වය ලබාදෙමින් සිටියි. පාරිභෝගිකයන්ගේ සහ සංවිධායකයින්ගේ පහසුව හා ආරක්ෂාව සඳහා කැපවී සිටින MyTicketsLK විසින් credit, debit කාඩ්පත් ඇතුළු නවීන ගෙවීම් ක්‍රම මගින් ඉතා පහසු සහ විශ්වසනීය ටිකට්පත් මිලදීගැනීමේ අත්දැකීමක් සහතික කර ඇත. MyTicketsLK හුදු වාණිජ පරමාර්ථයන්ගෙන් ඔබ්බට ගොස්, සමාජ සුබසාධන කටයුතු සඳහාද තම දායකත්වය සෘජුව ලබාදෙන බව මැනවින් පෙන්වා දෙමින් “ආයු පදනම” නමින් සමාජ සුබසාධන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. මෙම පරිත්‍යාගශීලී ප්‍රයත්නය ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් අත්විඳින, සරණක් අවැසි පුද්ගලයන්ගේ ජීවිත…

Read More