ගෝල්ෆේස් අරගලයේ නිරත කණ්ඩායම් එක්ව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත අද (18) දින ගොස් ඉල්ලීමක් කර ඇත ඇත.
ජන අරගලයේ පුරවැසියෝ නමින් එම පක්ෂය පිහිටුවන බව එහිදී අරගලයේ නියෝජිතයන් කියා සිටී.

Share.
Leave A Reply

Exit mobile version